පඩියෙන් පෞද්ගලික අංශෙ අයට ජීවත් වෙන්න පුළුවන් නම් රාජ්‍ය අංශෙ අයට බැරි ඇයි…?

March 17, 2023 at 8:26 am | by emanisa.lk

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් වැඩ වර්ජන නොකරන බව ක්‍රීඩා හා යෞවණ කටයුතු, අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම පිරිස තමන්ට ලැබෙන වැටුපින් ජීවත් වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිස් වෙත ලක්ෂ ගණන් වැටුප් ලැබෙන අතර එක්තරා දේශපාලන කණ්ඩායමක අරමුණක් වෙනුවෙන් වැඩ වර්ජන මෙහෙය වන බවට රොෂාන් රණසිංහ චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *