නෙලුම් පොකුණ රඟහල මගේ වැඩක්…! රාජපක්ෂල කළ කෙංගෙඩියක් නෑ..! – විජිත හේරත්

February 7, 2022 at 2:49 pm | by emanisa.lk

කොළඹ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමේ මුල් පියවර තැබුවේ 2004 ආණ්ඩුවේ සංස්කෘතික ඇමැතිවරයා ලෙස තමා බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.

එදා තමා එම ගිවිසුමට අත්සන් කළ ද ඔවුන් ගෙන ආවේ නෙලුම් පොකුණ ආකෘතිය නොව වර්තමාන BMICH වැනි ගොඩනැඟිලි සැලසුමක් බවත් තමා ඊට අනුමැතිය දීමට අකමැති බවත් විජිත හේරත් අනාවරණය කරයි.

තමා එදා ජාතික කලා රඟහල දේශීය ගෘහ නිර්මාණ ක්‍රමයට ගොඩනැඟිය යුතු යැයි කී නිසා චීනාට සිය සැලසුම රැගෙන ආපසු යාමට සිදු වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස