නියම ආර්ථික කඩා වැටීම ලබන මාසේ පටන් ගන්නවා..! – තිස්ස අත්තනායක…

July 6, 2023 at 1:59 pm | by emanisa.lk

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් කොළේ වසා ගේමක් ගැසූ බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ, දැන් රට ලබන්නේ කකුළුවන් වතුර නටන තුරු දිය හැළියේ ලද සතුට වැන්නක් බවයි.

ආර්ථිකයේ නියම කඩා වැටීම ඉදිරි මාස කිහිපය ඇතුළත ආරම්භ වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *