නිදහස් පෙරහුරුවේ පැරෂුට් අනතුරක්…! අහසින් වැටුණු භටයින් රෝහලට…!

January 30, 2024 at 1:55 pm | by emanisa.lk

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ පැරෂුට් සංදර්ශන පෙරහුරුව අතරතුර ගුවනේ දී පැරෂට් දෙකත් එකිනෙක පැටලී බිමට ඇදවැටී තුවාල ලැබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *