නැවත බිත්තර ආනයනයට අනුමැතිය…!

July 30, 2024 at 11:08 am | by emanisa.lk

නැවත බිත්තර ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බිත්තර මිල අඩු නොකරන්නේ නම් නැවත ආනයනයට සිදුවන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පැමිණෙන රාමසාන් සහ නත්තල් උත්සව වෙනුවෙන් කේක් සහ බේකරි නිෂ්පාදනවල අවශ්‍යතා සඳහා මෙම තීරණය ගෙන ඇත.

පසුගිය සමයේ අධික මිලට බිත්තර විකුණා එක් බිත්තර ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයක් මිලට ගෙන ඇතැයි වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *