නැතැයි කී අවුරුද්ද ඉහළින්ම සමරයි…! නුවරඑළියේ හොටෙල් පිරෙයි….!

April 15, 2021 at 2:11 pm | by emanisa.lk

මෙවර වාර්තාගත ලෙස අලුත් අවුරුදු සමයේ සංචාරකයින් නුවරඑළිය නගරය වෙත පැමිණ ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න පවසයි.

මේ හේතුවෙන් නවාතැන් ගැනීමේ ස්ථාන ද පිරි ගොස් ඇති බව චන්දනලාල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

නුවරඑළියට පැමිණීමට පෙර නවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව නුවරඑළිය නගරාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *