ඇමැති නාමල් රාජපක්ෂ සිය පුත් කේසර ද සමග ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගෙන තිබේ.
මේ අවස්ථාවට ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ ද එකතු වී ඇති අතර කේසර රාජපක්ෂ මාධ්‍ය වෙත නිරාවරණය වූ පළමු අවස්ථාව මෙයයි.
ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තබා තිබේ.