නාමල් පුතා කියන්නේ බොරු…! මහින්ද මල්ලිට සැත්කමක් කළා…! – චමල්…

January 28, 2022 at 1:11 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂට පසුගියදා සැත්කමක් සිදුකළ බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

උත්සව සභාවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ, එම අවස්ථාවට අගමැතිතුමා සම්බන්ධ නොවන්නේ අදාළ සැත්කමට භාජනය වූ නිසා බවයි.

නවලෝක රෝහලේ දී අගමැතිවරයා සැත්කමකට බදුන් වූ බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වුව ද ඇමැති නාමල් රාජපක්ෂ එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ තමා සිය පියා සමග ලෙඩෙකු බැලීම සඳහා රෝහලට ගිය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස