නාමල්ගේ නීති උපාධිය කොට උඩ… CID විමර්ශන ඇරඹේ…!

February 14, 2025 at 10:36 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත් ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නාමල් රාජපක්ෂ නීති උපාධි විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ ලැබී ඇති පැමිණිලි පාදක කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *