නව මුදල් ඇමැති පැය 24න් ගෙදර යයි…!

April 5, 2022 at 1:00 pm | by emanisa.lk

ඊයේ (04) මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි අද සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මීට සුළු මොහොතකර පෙර යොමු කර තිබේ.

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය නිසා ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව අලී සබ්‍රි මුදල් අමාත්‍ය ධූරයට පත් කෙරිණි.

ඊට පෙර මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කළේ බැසිල් රාජපක්ෂ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *