නව ජනපති තෝරන්නේ මධ්‍යස්ථ ජනතාවයි! ජනතාවගේ නියෝජිතයා වෙන්න මම සූදානම්!

April 5, 2019 at 12:45 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය ලබා දීමට වුවද තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මධස්ථ ඡන්ද දායකයින් විසින් නව ජනාධිපතිවරයා පත්කර ගනු ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිය තාවකාලික දේශපාලන විරාමය අවසන් කරන බව ද තිස්ස අත්තනායක වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *