නව අයවැයක් සූදානම්…! රජයේ වියදම් කෝටි 5300කින් පහළට…! එම මුදලින් ජනතාවට අවුරුදු සහන…!

March 26, 2022 at 9:08 pm | by emanisa.lk

නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබා දීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝජිත නව අයවැයෙහි රජයේ වියදම් කෝටි 5300 කින් පමණ අඩු කර ඇති අතර එසේ අඩු කරගෙන ඇති වියදම් අතර ජනාධිපතිවරයාගේ වියදම් ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *