මේ වන නව අමාත්‍ය මණ්ඩලය දිවුරුමින් ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ සමයේ පැවැති කැබිනට් මණ්ඩලය නැවත දිවුරුම් දෙනු දැකගත හැකිය.
එහි වෙනසකට ඇත්තේ අමාත්‍ය ජී.ඇල්. පීරිස් නොමැති වීමය. ඔහු වෙනුවට ජනාධිපති නීතීඥ අලී සබ්රිට නව ඇමැති ධූරයක් හිමි විය.
ජී.ඇල්. පීරිස් දැරූ විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඔහුට හිමි විය.