නවීන් කළ දේ ඇමති සනත් කළ දේට සමානයි! අපි ඒ දෙකම හෙළා දකිනවා! – නලින්ද ජයතිස්ස

February 28, 2020 at 1:07 pm | by emanisa.lk

හිටපු ඇමති නවීන් දිසානායක රාජ්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීම ඇමති සනත් නිශාන්ත කළ තර්ජනයට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

මෙම දේශපාලකයන් ජනතා ඡන්දයෙන් බලයට පත්ව සියලු දෙනා තමන්ට යටත්විය යුුතු යැයි සිතන බව ද තමන් එම හැසිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද අවධාරණය කළේය.

බලය නැතිව ඔළුව උදුම්මා ගෙන හැසිරෙන නවීන් දිසානායක වැන්නකු එජාප නායකයා වුවහොත් මේ රටේ ජනතාවට අබ සරණ යැයි හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස