ආසිරි සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් අතර පැවැත්වූ ජනමත විමසුමකදී ගෝඨාභය රාජපක්ෂට 72%ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිව තිබේ.
එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිව ඇත්තේ 17%ක ප්රතිශතයකි.
ජවිපෙ අනුර කුමාර දිසානායකට 2%ක් මහේෂ් සේනානායකට 3%ක ජනතා කැමැත්තක් ද හිමිව ඇත.
ජවිපෙට වඩා හිටපු හමුදාපති මහේෂ් සේනානායක කෙරෙහි ජනතාව විශ්වාසය තැබීම ද විශේෂත්වයකි.