“ඩෙවෝන් පුතා 5” බහුදින ධීවර යාත්රාවෙන් මුහුදු ගොස් සිටිය දී මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් එම ධීවර යාත්රාවේ ස්කීපර්වරයා ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එම දියරය පානය කිරීමට පෙර එම බෝතලය සමඟ ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් හා මේ වන විට රෝහල්ගතව සිටින ධීවරයා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙසේ දැක් වේ.