මෙරට නිෂ්පාදනය කරන එතනෝල් ප‍්‍රමිතියෙන් බාල බවට අරක්කු සමාගම් අසත්‍ය ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසයි.
අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසය.
පසුගියදා එතනෝල් පිටරටින් ආනයනය කිරීම නවතා දේශීයව ශ්‍රී ලංකාවේ එතනෝල් නිෂ්පාදනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.