දෙවුන්දරින් මුහුදු ගිය බෝට්ටුවක් ධීවරයන් 05ක් සමග අතුරුදන්!

May 9, 2019 at 3:09 pm | by admin

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය අප්‍රේල් 25 වෙනිදා මුහුදු ගිය සුපුන් පුතා 02 නමැති බෝට්ටුව අතුරුදන් වී තිබේ. අප්‍රේල් මස 29 වෙනිදා සිට එම ධීවර බෝට්ටුවෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැත. බෝට්ටුව සමග සන්නිවේදන කටයුතු ඇනහිටීමට පැය කිහිපයකට පෙර වෙනත් බෝට්ටුවක සිටි ධීවර පිරිසකට ඔවුන් දැනුම් දී ඇත්තේ තම බෝට්ටුව කුණාටුවකට මැදි වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *