දෙමළ සන්ධාන සහයත් ඩලස්ට…!

July 19, 2022 at 10:38 pm | by emanisa.lk

හෙට පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේ දී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ට්විටර් සටහනක් තබමින් එම පක්ෂය මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *