දෙමළ සන්ධාන විරෝධතාවට දෙමළ ජනතාව එරෙහි වෙති….!

February 7, 2021 at 11:03 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය පොතුවිල් සිට යාපනය දක්වා ගමන් කිරීමට සංවිධානය කළ රථ පෙළපාලියට සහ විරෝධතා ව්‍යාපාරයට දෙමළ ජනතාව විරෝධය පලකර තිබේ.

මේ අනුව එම රථ පෙළපාලියට විරෝධය දැක්වීමක් ඊයේ (06) දින මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ දී සිදුකර ඇත.

එසේම වවුනියාව ප්‍රදේශයේ දෙමළ ජනතාව ද මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ විරෝධතාවට සහයෝගය දක්වා තවත් විරෝධතාවක් පවත්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *