සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා මෙතෙක් දෙමළ මුස්ලිම් පක්ෂ සඳහා ආරාධනා කර නැත.
එම්.ඒ. සුමන්දිරන්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් මේ බව තහවුරු කළහ.
එවැනි ආරාධනයක් ලැබුණහොත් ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව ද ඔවුහු පවසති.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.