දෙමළ මුස්ලිම් පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවට ඇරයුම් නෑ…!

July 26, 2022 at 6:36 am | by emanisa.lk

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා මෙතෙක් දෙමළ මුස්ලිම් පක්ෂ සඳහා ආරාධනා කර නැත.

එම්.ඒ. සුමන්දිරන්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් මේ බව තහවුරු කළහ.

එවැනි ආරාධනයක් ලැබුණහොත් ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව ද ඔවුහු පවසති.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *