දුම්රිය ඉඩම් අනවසර පදිංචිකරුවන්ට… කාර්යාල වෙනත් ප්‍රදේශවලට..!

March 9, 2024 at 11:03 am | by emanisa.lk

දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචිව සිටින පුද්ගලයින් සඳහා දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වසර 10 කට වැඩි කාලයක් දුම්රිය ඉඩම්වල රැඳී සිටින පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමිවන බවයි.

ඒ සඳහා කොළඹට සීමාවී තිබූ වාණිජ අධිකාරි කාර්යාල වෙනත් ප්‍රදේශවල පිහිටුවීමට ද පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *