දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලැයිස්තුව මෙන්න! අංගජන් රාමනාදන්ට යාපනය….

August 12, 2020 at 9:29 am | by emanisa.lk

අද (12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු ලෙස පත්වීම් ලැබූ මන්ත්‍රී ලැයිස්තුව මෙසේය.

කොළඹ ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ සහන් ප්‍රදීප් විතාන
කළුතර සංජීව එදිරිමාන්න
මහනුවර වසන්ත යාපා බණ්ඩාර
මාතලේ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය එස්.බී. දිසානායක
ගාල්ල සම්පත් අතුකෝරළ
මාතර නිපුණ රණවක
හම්බන්තොට උපුල් ගලප්පත්ති
යාපනය අංගජන් රාමනාදන්
කිලිනොච්චි ඩග්ලස් දේවානන්ද
වව්නියාව කේ. දිලීපන්
මන්නාරම මුලතිව් කේ. කාදර් මස්තාන්
අම්පාර ඩී. වීරසිංහ
තිරිකුණාමලය කපිල අතුකෝරළ
කුරුණෑගල ගුණපාල රත්නසේකර
පුත්තලම අශෝක ප්‍රියන්ත
අනුරාධපුර එච්. නන්දසේන
පොළොන්නරුව අමරකීර්ති අතුකෝරළ
බදුල්ල සුදර්ශන දෙණිපිටිය
මොනරාගල කුමාරසිරි රත්නායක
රත්නපුර අකිල එල්ලාවල
කෑගල්ල රාජිකා වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස