දිය යටින් ගින්දර ගෙනියන…. එකට ඉඳල බෙල්ල කැපූ සැමට තුති…! රංජන්ගේ අවුරුදු සුබ පැතුම….

April 14, 2021 at 2:58 pm | by emanisa.lk

මිනිසුන් තේරුම් අරගෙන අලුත් අවුරුද්ද සතුටින් ගත කරන්න යැයි රංජන් රාමනායක අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පරණ අවුරුද්දේ උවමනාම විට දාලා ගිය අයටත් දිය යටින් ගින්දර ගෙන ගිය අයටත් එකට සිට බෙල්ල කැපූ අයටත් වාසියට පමණක් ළඟට ආ අයටත් ඉගැන්වූ පාඩම්වලට ස්තූති යැයි එහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *