දින 135කට පසු කොවිඩ් මරණ අඩු වෙයි…! ඊයේ කොවිඩ් මරණ 29ක් පමණයි…!

October 9, 2021 at 8:08 pm | by emanisa.lk

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දින තහවුරු කර තිබේ.

තහවුරු කර ඇති එම මරණ 29ත් සමඟ මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 06 දෙනෙකු සහ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් 23 දෙනෙකු එම මරණ අතර වේ.

මාස හතරහමාරකට පසුව මෙරට දිනක් තුළ වාර්තා වූ අඩු ම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය විම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *