දිනේෂ්ගේ රන් පදක්කම ගැන උඩ පනින්න ඕන නෑ…! ඔහු දිනුවේ ආබාධිතයෝ එක්ක තරඟ කරල…! – අනුර…

August 31, 2021 at 9:54 pm | by emanisa.lk

ජපානයේ තෝකියෝ නුවර පැරාලිම්පික් තරඟයේ හෙල්ල විසි කිරීම තරඟයෙන් රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට සුබ පතන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

කෙසේ වුව ද පූර්ණ අබාධිත නොවන දිනේෂ් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ අබාධිතයින් සමඟ තරඟ වැදී බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *