තෙවන රැල්ල දරුණු වෙයි…! ඊයේ වාර්තාව අද කැඩෙයි…! වැඩිම ආසාදිතයින් අද…!

April 27, 2021 at 10:54 pm | by emanisa.lk

ලංකාවේ දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන අද (27) වාර්තා වී තිබේ

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,111 දෙනෙකු වාර්තා වී ඇත. මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,487ක් වන අතර රෝහල්ගතව සිටින සංඛ්‍යාව 7,984කි.

මිට පෙර වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ අතර ඒ ආසාදිතයින් 997කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *