කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාය ප්රදේශයට සංචරණ සීමා පනවා ඇත.
එම ප්රදේශයේ 70 දෙනෙකුට කළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
දැනට පුද්ගලයින් 267 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටී.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website