තෙල් පාලිත වගේ ගම්මන්පිල මිනිස්සු බය කරනවා…! රටේ තෙල් ඉවර වෙන්නේ ඒකයි…! – පතිරණ…

February 20, 2022 at 8:26 pm | by emanisa.lk

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිතගේ වැඩේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල භාරගෙන ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.

“තෙල් පාලිතගේ වැඩේ ඇමති ගම්මන්පිල ම බාර අරගෙන.

තෙල් නැති වෙනව කියල දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරනව.

මිනිස්සු පැනික් වෙලා තෙල් ගහනව. ඉතිං ඇත්තටම තෙල් ඉවර වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *