තුන්වෙනි රැල්ල ලොකු පිම්මකින් ඉහළට…! දෛනික ආසාදිතයින් ගණන 2500 පනී….!

May 9, 2021 at 9:14 pm | by emanisa.lk

මෙරටින් වාර්තා වු වැඩි ම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,659ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *