තුන්වෙනි රැල්ලේ කිසි අඩුවක් නෑ….! දෛනික ආසාදිතයින් ගණන 3500 ඉක්මවයි…!

May 21, 2021 at 9:15 pm | by emanisa.lk

අද (21) දින කොවිඩ් ආසාදිතයින් 3538ක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 158 324ක් දක්වා ඉහළ යයි.

අද දිනය ඇතුළත ආසාදිතයින් 1828 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇති අතර මෙරට සුවය ලද සමස්ත පිරිස 125 360 දක්වා ඉහළ ගොස ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *