තිළිණි ළඟ සල්ලි දාන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි..!:- ගොඩහේවා…

October 10, 2022 at 10:24 pm | by emanisa.lk

තිලිණි හංසමාලි ළඟ මුදල් ආයෝජනය කිරීමමට තරම් තමන් මෝඩයෙකු නොවන බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

තමන් ඉතිරි කරගත් මුදලක් නිත්‍යානුකූල ලෙස බැංකුවක තැන්පත් කරන ලද බව ද හෙතෙම පැවසීය.

තිලිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ බවට සමාජ මාධ්‍යවල පැතිර අසත්‍ය ලේඛන පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

අදාළ කාන්කාව සමග තමන්ට කිසිදු සම්බන්ධයක් තමන්ට නොමැති බව ද ආචාර්ය ගොඩහේවා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *