සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ පැරණි ආගම්වාදී ජාතිවාදී කතා හැර කිසිවක් නොමැති ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.
තිස්ස අත්තනායක මහනුවර සිට ජාජබ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දළදා පෙරහැර නතර කරන බව ද චරිත හේරත් කුරුණෑගලට ගොස් ඇත්කඳ විහාර පෙරහැර නතර කරන බව ද සඳහන් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
මෙවැනි ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කළ සියලු දෙනා පෙරහැරේ අධිකරණයට ගෙන්වන බවට ද ඔහු අනතුරු ඇඟවූයේය.
ජාතික ජන බලවේග මීරිගම රැලිය අමතමින් අනුර දිසානායක මේ බව කීය.