තවත් 410කට සුවයි! ආසාදිත 22028න් 16226කට සුවයි!

November 27, 2020 at 4:37 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 410 දෙනෙකු සුවය ලබා අද (27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 16 226 කි. මේ වන විට 5703 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 22 028 ක් වන අතර 99 දෙනෙකු මිය ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *