තවත් කොවිඩ් මරණ 22ක්….! සමස්ත මරණ 800 ආසන්නයේ…!

May 8, 2021 at 11:31 pm | by emanisa.lk

කොවිඩ් -19 වෛරසය ආසාදනය ආශ්‍රිත තවත් මරණ 22ක් අද (08) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එම මරණ මැයි 2 වන දා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *