කොවිඩ් -19 වෛරසය ආසාදනය ආශ්රිත තවත් මරණ 22ක් අද (08) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එම මරණ මැයි 2 වන දා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.