ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ බිරිඳ මෙලනියා ට්රම්ප් ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මුව ආවරණ නොපැළඳීම, කොරෝනා සඳහා හිතුමතේ බෙහෙත් නියම කිරීම ආදී කටයුතු නිසා ට්රම්ප් පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහුගේ හැසිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්විය.