කොරෝනා වසංගතය ධවල මන්දිරයත් අල්ලයි! ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ආර්යාවටත් කොරෝනා!

October 2, 2020 at 10:51 am | by emanisa.lk

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මුව ආවරණ නොපැළඳීම, කොරෝනා සඳහා හිතුමතේ බෙහෙත් නියම කිරීම ආදී කටයුතු නිසා ට්‍රම්ප් පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහුගේ හැසිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *