ඩලස් වෙළ මැද තනිවෙයි..! නිදහසේ සභාපති සහ මාධ්‍ය ප්‍රකාශකත් සජබයට..!

January 1, 2024 at 4:31 pm | by emanisa.lk

ඩලස් අලහප්පෙරුම නායකත්වය දරන නිදහස ජනතා සභාවේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ද සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයට එකතු වී තිබේ.

අද උදෑසන (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා සජබයට එකතු වී අම්බලන්ගොඩ ප්‍රධාන ආසන සංවිධායක ධූරය ද භාරගත්තේය.

ඒ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට ශාන් විජයලාල් සමග මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ ඩිලාන් පෙරේරා ද එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *