ඩයනා වට්ටවන්න බැරි වුණාට ගොඩක් අය හාන්සි කරගත්තා..! – නලීන් බණ්ඩාර…

December 9, 2022 at 12:53 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කසිප්පු ස්කාගාරයක් පවත්වා ගෙන යන්නේ යැයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ චෝදනා කළාය.

කිසිවෙකුට තමා මානසිකව වැට්ටවිය නොහැකි බව ද ඇමැතිවරිය අවධාරණය කළාය.

ඩයනා ගමගේ කිසිවෙකුට වැට්ටවිය නොහැකි වුව ද බොහෝ දෙනෙකු හාන්සි කරගත් බවයි.

ඊට පිළිතුරු දෙමින් ඩයනා ගමගේ සඳහන් කළේ කවුරු හාන්සි කරගත්ත ද නලීන් බණ්ඩාරට එය කළ නොහැකි බවයි.

මෙම සංවාදය යන අතර තිස්ස කුට්ටිආරච්චි තමන් වාචිකව අපහරණය කළ බවට චෝදනා කළ චන්ද්‍රාණි බණ්ඩාර සිනාසෙමින් සිටිනු දැකගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *