ටෙලිකොම් සභාපති හිටපු ජනපති සොයුරු කුමාරසිංහ දැව සංස්ථාවට!

December 10, 2019 at 8:14 am | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති කුමාරසිංහ සිරිසේන රාජ්‍ය දැව සංස්ථා සභාපති ධුරයට මාරු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු කුමාරසිංහ සිරිසේන මෙතෙක් කල් ලක්ෂ 20කට අධික වැටුප් සහ දීමනා ලැබූ අතර එම වැටුප ද රු. 2.5 දක්වා අඩු කිරීමට මෙයට පෙර ජනාධිපතිවරයා කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස