පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට විරෝධය පල කරමින් උඩදුම්බර හිටපු ප්‍රධාන අධිකරණ සංඝනායක පෝප්පිටියේ සුමංගල හිමියන් උඩදුම්බර නගරයේ උපවාසයක් ආරම්භ කර ඇත.
උඩුදුම්බර නගරයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ ඉදිරිපිට මෙම උපවාසය අද(07) පෙරවරුවේ ආරම්භ කර තිබේ.
මෙම උපවාසයට අමතරව කොළඹ කොටුව අධිකරණය ඉදිරිපිට හා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධානය කර තිබිණි.