ජිනීවා මානව හිමිකම් කොමිසම එක්ක ආණ්ඩුව ඩීල් දාලා…! ලංකාවට දඬුවම් නොදෙන්නේ ඒකයි…! – හඳුන්නෙත්ති….

February 6, 2021 at 8:03 am | by emanisa.lk

ජගත් මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශ සහ නිර්දේශවලින් වාසි ලබා ගෙන ඇත්තේ ජාතිවාදීන් බව ජවිපෙ දේශපාලන බල මණ්ඩල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහෙයින් ජගත් මානව හිමිකම් කොමිසම සහ ආණ්ඩුව අතර ඩීල් එකක් ඇතැයි තමන් විශ්වාස කරන බව හඳුන්නෙත්ති අවධාරණය කරයි.

අවුරුද්දකට වතාවක් මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරන බවත් ආණ්ඩුව එමගින් යැපෙන බවත් ජවිපෙ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *