ජාතික ආණ්ඩුව හදන්නේ ශ්‍රීලනිප 18 ගන්න මිස මුස්ලිම් මන්ත්‍රී ගන්න නෙමේ! ලාල් විජේනායක ජාතික ආණ්ඩු රහස එළිකරයි.

February 7, 2019 at 8:42 am | by admin

එජාපය විසින් ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන ආවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරයා නොව ශ්‍රීලනිප 18 ආණ්ඩුවට ගැනීමට බවත් එම පිරිස ආණ්ඩුවට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ලාල් විජේනායක පවසයි. ජාතික ආණ්ඩුවක් තැනීම ව්‍යවස්ථා විරෝධි නොවන බවත් ජනාධිපතිවරයා ඊට එරෙහි වීම ව්‍යවස්ථා විරෝධි බවත් පවසන ලාල් විජේනායක ඇමති තනතුරු වැඩි වී වියදම වැඩි වන නිසා මහ ජනතාව ජාතික ආණ්ඩුවකට විරුද්ධ බව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *