ජවිපෙ සහ පෙරටුගාමී දේශපාලනයේ පදනම වෛරයයි…!

November 6, 2022 at 9:23 am | by emanisa.lk

ජවිපෙ වෛරය සාමකාමී ලෙස පැතිරවීම සිය දේශපාලන ක්‍රමය බව විශ්වාස කරයි. පෙරටුගාමීන් වෛරය ප්‍රචණ්ඩ ලෙස පැතිරවීම සිය දේශපාලන ක්‍රමය බව විශ්වාස කරයි.

වෛරය බීජය කර ගත් මේ දේශපාලන ව්‍යාපාර දෙකම එකිනෙකාට මුහුණ දීමේදී ‘හතරවරං කන්ෆියුසියානු’ අවස්ථාවකට පත් වේ.

කෙසේ නමුත් ධර්මයට අනුව කාලය සමග මේ වෛරය බීජ කර ගත් දේශපාලන ව්‍යාපාර දෙකම නැසී යාම නොවැළැක්විය හැකිය.

අද මේ පොළොවේ ශිෂ්ට සම්පන්න දේශපාලන ව්‍යාපාරයක් නැත. දැළි පිහි අතට ගත් වඳුරු කණ්ඩායම් විසින් ශිෂ්ට සම්පන්න දේශපාලන ව්‍යාපාරයක් බිහි නොකරනු ඇත.

ලසන්ත වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *