ජනතා විමුක්ති පෙරමුණු ජන රැලිවලට ජනතාව ගොස් හූ කියා අත්පුඩි ගැසුවට ඡන්දය දීමක් සිදු නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
අද පිරිසක් ජවිපෙ කතා ඇසීමට යන බවත් තව පිරිසක් බස්වලින් රැගෙන එන බවත් එහිමියෝ පෙන්වා දෙති.
ජනරැලිවලට පැමිණෙන පිරිසෙන් ජන මතය ප්රදර්ශනය නොවන බවත් එසේ නම් 2015 මහින්ද රාජපක්ෂ නොපරදින බවත් උන් වහන්සේ අවධාරණය කරති.