ජවිපෙ මගේ ව්‍යාපාර විනාශ කළාට විජේවීරගේ බිරිඳයි දරුවොයි රැකබලාගත්තේ මං! – නිශ්ශංක සේනාධිපති

January 29, 2020 at 7:55 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ සිය ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කළ ද ඔවුන්ගේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන් රැකබලා ගත්තේ ද තමා විසින් බව නිශ්ශංක සේනාධිපති පවසයි.

රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන්ට නිවසක් ලබාදුන් තමා එම දරුවන්ට විදෙස් රටවල විශ්වවිද්‍යාලවල ඉගනීම සඳහා රු. ලක්ෂ 70-80 ලබා දුන් බව ද හෙළිදරව් කළේය.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස