ජවිපෙ නායක අනුර මහා මෝඩයෙක්! කැම්පස් හදන්න ඕන ටවුන්වලලු! – උවිඳු කුරුකුලසූරිය

November 24, 2020 at 12:32 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ දරන මතය ඉතා ම මෝඩ බව උවිඳු කුරුකුලසූරිය පවසයි.

අද සිරස නාළිකාව සමග සිදුකළ සාකච්ඡාවක දී අනුර දිසානායක විශ්වවිද්‍යාල නගරාශ්‍රිතව පිහිටුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් උවිඳු මේ බව පවසා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස