ජවිපෙ ආණ්ඩුවක් ආවත් රට ගොඩගන්න ක්ෂණික විසඳුම් නෑ…! දුෂ්කර කාලේ හැමෝටම කැපකිරීම් කරන්න වෙයි..!

March 21, 2022 at 11:34 am | by emanisa.lk

වර්තමාන අර්බුදයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බලයට පත් වූ පමණින් විසඳෙනු ඇතැයි තමා නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පෙන්වා  දෙන්නෙ රට නැවත වතාවක් හරි තත්ත්වයට ගැනීමට ටික කාලයක් ගතවනු ඇති බවයි.

එම කාලය දුෂ්කර වනු ඇති අතර සියලු දෙනාට කැපකිරීම් කරමින් මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇතැයි ද හරිනි අමරසූරිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව