ජනාධිපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සජිත්…! – රාජිත…

July 10, 2024 at 1:20 pm | by emanisa.lk

ජනාධිපතිවරණ සටනේ දැනට ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට තිබූ ජනප්‍රියත්වය පහළ ගොස් එතෙක් සජිත් අනුර අතර පැවැති තරඟය මේ වන විට සජිත්-රනිල් තරඟයක් බවට පත්ව ඇති බව ද රාජිත සේනාරත්න සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *